Prime One Advertising

Prime One Advertising

About

2023 වර්ශය තුල ආරම්භ වන නව ශාඛා වෙත, ආයතනික කළමනාකරුවකු ලෙස අප ආයතනය සමග අත්වැල් බැදගැනීමට අදම එක්වන්න.

👉 18-28ත් අතර පලපුරුද්ද අනවශ්‍යයි,

👉පුර්ණ කාලීන රැකියාව සදහා අවශ්‍ය දැනුම ආයතනය මගින් නොමිලේ සපයනු ලබයි.

👉පුහුණු කාලය මාස 6-8ත් අතර

👉Management, Accounting, HRM, Computer, Leadership, යන අංශයන් ආවරණය

👉පුහුණු කාලය තුල ‪20000-35000‬ත් අතර දීමනා,

👉දුර පලාත් අයදුම් කරුවන් සදහා ආහාර නවාතැන් පහසුකම් නොමිලේ.

👉පුහුණුවෙන් පසු,‪45000-75000‬ත් අතර ස්ථීර වැටුප්.ETF/EPF සහ රැකියා සුරක්ශිත බාවය.

👉දේශීය විදේශීය සංචාර,

👉කෙටි කාලීන උසස් වීම

O/L,A/L පෙනී සිටි ඔබට, අප ආයතනය වෙත සදරයෙන් ඇරයුම් කරන්නෙමු!

Info

Founded at
2023-01-01 00:00:00
Type
Private Company
Size
201-500 employees
Business sectors
Accounting Advertising Customer Relationship Management (CRM) Education Marketing
Languages
English Sinhala
Address
Kurunegala District, North Western Province, Sri Lanka 🇱🇰
Phone
766088562

Culture

Clear Vision & Goals
Learning Culture