Prime One Advertising
                
                201-500 employees
            
            
                
                Private Company
            
            
                
                North Western Province
                🇱🇰
            
        Description
2023 වර්ශය තුල ආරම්භ වන නව ශාඛා වෙත, ආයතනික කළමනාකරුවකු ලෙස අප ආයතනය සමග අත්වැල් බැදගැනීමට අදම එක්වන්න.
👉 18-28ත් අතර පලපුරුද්ද අනවශ්‍යයි,
👉පුර්ණ කාලීන රැකියාව සදහා අවශ්‍ය දැනුම ආයතනය මගින් නොමිලේ සපයනු ලබයි.
👉පුහුණු කාලය මාස 6-8ත් අතර
👉Management, Accounting, HRM, Computer, Leadership, යන අංශයන් ආවරණය
👉පුහුණු කාලය තුල 20000-35000ත් අතර දීමනා,
👉දුර පලාත් අයදුම් කරුවන් සදහා ආහාර  නවාතැන් පහසුකම් නොමිලේ.
👉පුහුණුවෙන් පසු,45000-75000ත් අතර ස්ථීර වැටුප්.ETF/EPF සහ රැකියා සුරක්ශිත බාවය.
👉දේශීය විදේශීය සංචාර,
👉කෙටි කාලීන උසස් වීම
O/L,A/L පෙනී සිටි ඔබට, අප ආයතනය වෙත සදරයෙන් ඇරයුම් කරන්නෙමු!
- Founded At
 - 01 Jan 2023
 - Company type
 - Private Company
 - Company size
 - 201-500 employees
 - Business sectors
 - Accounting, Advertising, Customer Relationship Management (CRM), Education, Marketing
 - Addresses
 - Kurunegala Kuliyapitiya Kurunegala District, North Western Province 🇱🇰
 - Phone
 - 🇱🇰 +94 766088562